දේශීය

කොවිඩ් මරණ 276 ක් දක්වා ඉහළ යයි

(UTV | කොළඹ) – තවත් කොවිඩ් මරණ 2 ක් වාර්තා වී ඇති අතර , ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 276 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක් සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

 

Related posts

ඇඟලුම් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට රජයෙන් නිසි පියවර

Mohamed Dilsad

“නිදහස් දිනයේදී රන්ජන්ට පූර්ණ නිදහස ලැබෙයි” – විපක්ෂ නායක [VIDEO]

Mohamed Dilsad

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදත් රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment