දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

(UTV | කොළඹ ) – අද (02) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබේ.

අප්‍රේල් 25 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස සදහන් වේ.

Related posts

පොසොන් පෝය අදයි.

Editor O

ප්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථාන පාර්ලිමේන්තුවේ විවාදය අද

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ එජාප මන්ත්‍රීවරියකට , මාලිමාවේ මැර කණ්ඩායමක් පහර දීලා…

Editor O

Leave a Comment