දේශීය

ප්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථාන පාර්ලිමේන්තුවේ විවාදය අද

(UTV | කොළඹ) –  ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්තානයේ සියල්කොට් නුවර දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේදී විවාදය අද(20)දින ආරම්භ වනවා.

එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තීරණයකට අනුවයි, මෙම විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අද සහ අනිද්දා දින මෙම විවාදය පැවැත්වෙන බවටයි, මීට පෙර එරට මාධ්‍ය වාර්තා නිවේදනය කළේ.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සංඛ්‍යාව 85ක්.

Related posts

ජනකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කංචන කියයි

Mohamed Dilsad

පස්සර මාරක බස් අනතුරෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට – [PHOTOS]

Mohamed Dilsad

ගුරු ඉල්ලීම් වෙනුවෙන් අද සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

Leave a Comment