ක්‍රීඩා

ශ්‍රී ලංකා පාසල් වයස් සිමා පිහිනුම් හා දියපිමි තරගාවලිය 29දා

(උදයම්,කොළඹ)   –  44 වැනි ශ්‍රී ලංකා පාසල්  වයස් සිමා පිහිනුම් හා දියපිමි තරගාවලිය ලබන 29 වනදා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී  ඇරඹේ.
ජුලි 02දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය වයස් කාණ්ඩ හයක් යටතේ පැවැත්වේ.  මෙම තරගාවලිය ජාතික තලයේ  පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  ඉදිරියට යාමට හොඳ අවස්ථාවක් බව  ශ්‍රී ලංකා පිහිනුම් සංගමයේ  ලේකම්  දකුණු පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ ක්‍රිෂාන් දුමින්ද මහතා  පවසයි.

Related posts

8 වන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ත්‍යාග මෙන්න

Mohamed Dilsad

ඔලිම්පික් කොවිඩ් පොකුර ඉහළට

Mohamed Dilsad

ඇමෙරිකාවේ සංචාරය නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය රටට පැමිණෙයි.

Editor O

Leave a Comment