ක්‍රීඩා

ඔලිම්පික් කොවිඩ් පොකුර ඉහළට

කොවිඩ් ආසාදිත මරණ ඉහළ අගයක් ගැනීම හේතුවෙන් අලුතින් දැඩි සත්කාර ඒකක කිහිපයක් රෝහල් පද්ධතියට එක්කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

එහෙත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෛනික ආසාදිතයන් මෙන්ම මරණ ප්‍රමාණය ද පහළ යමින් ඇති බවය.

කොණ්ඩා කපන ස්ථාන, වාහන අලුත්වැඩියා කරන ස්ථාන ඇතුලු අත්‍යවශ්‍ය සේවා සපයන ව්‍යාපාර, සීමාවන්ට යටත්ව විවෘත කිරීමටත් අවසර ලබාදී තිබේ.

මේ අතර කොවිඩ් ආසාදන ඉහළ යෑමට සහ ආර්ථික අර්බුදයට එරෙහිව ටියුනීසියාවේ අගනුවර සහ තවත් නගර කිහිපයකදී දැවැන්ත විරෝධතා පැවැත්වුණි.

ජනතා විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුව අත්හිටුවා අගමැතිවරයා ධුරයෙන් පහකිරීමට ජනාධිපති කායිස් සායද් පියවර ගෙන තිබුණි.

ලොව පුරා රටවලින් මේ වනවිට හඳුනාගෙන ඇති කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 19 කෝටි 47 ලක්ෂය ඉක්මවා තිබේ.

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 ලක්ෂ 74 දහසකට අධිකය.

Related posts

ක්‍රිකට් උණුසුමෙන් නව වසර අරඹන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට

Mohamed Dilsad

වනිදු හසරංගට ඉන්දීය තරග සංචාරය අහිමි වෙයි

Mohamed Dilsad

මාලිංගට විනය පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment