කලා

ඩියා මිස්රාට පුතෙක් ලැබිලා

මීට මාස කිහිපයකට පෙර විබව් රේඛි නම් කෝටිපති ව්‍යාපාරිකයා සමගින් දෙවැනි වරට විවාහ වූ බොලිවුඩ් සිනමා නිළි ඩියා මිස්රා පසුගිය ජූලි 17 වැනිදා පිරිමි දරුවෙකුට මවක් වී ඇත. මේ වනවිට ඔවුන් මුම්බායි නගරයේ අලුතින් මිළඳි ගත් නිවසක සුවයෙන් පසුවෙන බව වාර්තා වෙයි.

ඩියා සිය පළමු දරුවාට අව්‍යාන් ලෙස නම තබා තිබේ. අලුත උපන් දරුවා හා අලුතින් මුම්බායි නගරයේ මිළඳි ගත් නිවසේ ඡායාරූප ඇය විසින් මේ වනවිට සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමේ පළ කර ඇත.

Related posts

ජාන්වි කපූර්ගේ ‘ගුන්ජාන්’ ප්‍රචාරක පටය නිකුත් වෙයි

Mohamed Dilsad

2019 බොලිවුඩයේ තිරගත වන අවසන් චිත්‍රපටය මෙන්න

Mohamed Dilsad

හුමා කුරේෂිගේ හොලිවුඩ් චිත්‍රපටය

Mohamed Dilsad

Leave a Comment