ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ට ඇප

(උදයම්,කොළඹ)  –  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව ඒ හිමියන්ට නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවනු ලැබීය.

ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන අගෝස්තු 10 වැනිදා තෙක් කල් තැබිණි.

Related posts

හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන ට වාරණ නියෝගයක්

Editor O

පකිස්තානුවන 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

Mohamed Dilsad

දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment