ප්‍රමුඛ පුවත 1

පකිස්තානුවන 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

(UTV| කොළඹ) – මෙරටට හෙරොයින් ආනයනය කළ පකිස්ථානු ජාතිකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට මීගමුව මහාධිකරණය නියෝග කර ඇත. 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක සහ ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබූ පකිස්ථානු ජාතිකයින් හතර දෙනෙකුට එරෙහි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් මීගමුව මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් තේරිම් කාරක සභාවට කැඳවා නෑ

Mohamed Dilsad

ගම්පහටත් පොලිස් ඇඳිරිනීතිය…

Mohamed Dilsad

මුදල් අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයට ලේකම් වරයෙක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment