ප්‍රමුඛ පුවත 1

නේවි සම්පත් ඇතුළු සැකකරුවන් 7ක් යලි රක්ෂිත බන්ධනාගාරයට.

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් හත්දෙනෙකු ලබන 21 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

ලන්ත සම්පත් මුණසිංහ සහ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට අඳාල ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා වර්ධනයට පියවර

Mohamed Dilsad

Leave a Comment