ප්‍රමුඛ පුවත 1

අනුර සේනානායක ඇප මත නිදහස්

(උදයම්, කොළඹ) – රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතනයේ සාක්කි වසන් කළැයි සැකපිට වසරක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද (05) ඇප තැම්පත් කර පිටව ගියේය.

මහාධිකරණ නියෝග පරිදි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ ඇප තැබීම සිදුවිය.

Related posts

විභාග ඇගයීම් නිසා දෙවන පාසැල් නිවාඩුව දීර්ඝ වන පාසැල්

Mohamed Dilsad

පාසැල් නිවාඩුවට උඩරට සංචාරය සඳහා විශේෂ දුම්රිය

Mohamed Dilsad

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා – රනිල් කියයි[VIDEO]

Mohamed Dilsad

Leave a Comment