ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා – රනිල් කියයි[VIDEO]

(UTV |කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සියළු දෙනා කැප වන බවට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ විශේෂ මහ සම්මේලනය අමතමිනි.

එක්සත් ජාතික පෙරමුණේ  සියලු පක්ෂ සහ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති අනුමත කරන සියළු පාර්ශව වල සහය ඇතුව සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවට මෙම සම්මේලනයේදී  යෝජනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

ඌව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කල් දමයි

Mohamed Dilsad

දෙවන පාසල් වාරය අද ඇරඹේ.

Mohamed Dilsad

Leave a Comment