ප්‍රමුඛ පුවත 1

ගංවතුර ආපදා ගැන විශේෂ සාකච්ඡාවක්

(උදයම්, කොළඹ) – ගං වතුරෙන් ආපදාවට පත් කළුතර අගලවත්ත ජනතාවට සහන සැලසීමේ කමිටු ප්‍රධානී අමාත්‍ය එස් බී දිසානායක මහතා ප්‍රධානත්වයෑන් විශේෂ රැස්වීමක් අද (05) පැවැත්වෙයි.

ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් හා රජයේ නිළධාරීන් සහභාගීවන විශේෂ සාකච්ඡාවක් අගලවත්ත, පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

Related posts

එජාපය අද මැතිවරණ කොමිසමට යයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය හේතුවෙන් අතිරේක බස් සේවාවක්

Mohamed Dilsad

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment