ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය හේතුවෙන් අතිරේක බස් සේවාවක්

 

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ ප්‍රධාන බස් නැවතුමේ සිට අද (15) අතිරේක බස් රථ 1500 ක් ධාවනයට එක්කර ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී ඒ ආර් සී චන්ද්‍රසිරි මහතා කියා සිටියේ දිවයිනම ආවරණය වන මෙම විශේෂ බස් රථ ධාවන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

මැතිවරණ රාජකාරි සඳහා එක්වන රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සහ නිල ඡන්ද පෙටිටි ප්‍රවාහනයට අද බස් රථ 1366 ක් මුදා හරින බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී ඒ ආර් සී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාත්‍රී 8 සිට යළි පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

කිරිබත්ගොඩ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment