ප්‍රමුඛ පුවත 1

කිරිබත්ගොඩ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

(UTV|කොළඹ) – කිරිබත්ගොඩ, නාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ත්‍රිරෝද රථ රියැදුරෙකු ඝාතනය කර තිබේ.

අද අලුයම 3 ත් 3.30 ත් අතර කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ නිවස තුළදී ඔහු ඝාතනය කර ඔහුට ම අයත් ත්‍රිරෝද රථයෙන් සිරුර රැගෙන ගොස් අතුරු මාර්ගයක දමා ඝාතකයින් පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.

නාහේනවත්ත, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

21ද සිට මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ දෙවන වසරේ කටයුතු ඇරඹේ.

Mohamed Dilsad

ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කල සැකකරු රිමාන්ඩ්

Mohamed Dilsad

පාකිස්ථානයේ ආරක්ෂක ලේකම් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment