ප්‍රමුඛ පුවත 1

පාකිස්ථානයේ ආරක්ෂක ලේකම් අද දිවයිනට

(UTV| කොළඹ) – සිව්දින නිල සංචාරයක් සඳහා පාකිස්ථානයේ ආරක්ෂක ලේකම් ලුතිනනන් ජනරාල් ඉක්‍රම් උල් හක් මහතා අද(02) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඔහු ඇතුළු එරට ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් මෙම සංචාරයට එක් වන බව වාර්තාවේ.

මෙරට පැවැත්වෙන ශ්‍රී  ලංකා පාකිස්ථාන සන්නද්ධ හමුදාවල ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා මොවුන්  දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම සංචාරය තුළ දී පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නියෝජිතයින්, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

පොලිස් අධිකාරීවරුන් රැසකට උසස් වීම් [PRESS RELEASE]

Mohamed Dilsad

ඊ ස්වාභිමානී රන් සම්මානය ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

Leave a Comment