ප්‍රමුඛ පුවත 1

තැපැල් ලාංඡනය වෙනස් වෙයි

(UTV| කොළඹ) – ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ.

මේ වනතෙක් පැවති තැපැල් ලාංඡනය අද සිට වෙනස් වෙන බවත් එය වෙනස් හැඩයක් ගන්නා බවත් තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ලෝක තැපැල් දිනයට සමගාමිව අද පැවැත්වෙන උත්සවයකදී මීට අදාළ නිල ලාංඡනය එළිදැක්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෑම රාජ්‍ය ආයතනයකටම බලශක්ති කළමණාකරුවකු පත් කිරීමට පියවර

Mohamed Dilsad

බොලීවියානු කාන්තාවකට මෙරටදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..

Mohamed Dilsad

නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම්.

Mohamed Dilsad

Leave a Comment