ප්‍රමුඛ පුවත 1

21ද සිට මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ දෙවන වසරේ කටයුතු ඇරඹේ.

(UTV| කොළඹ) – පසුගිය දිනවල සිදුවූ සිදුවීම් මාලාවත් සමග තාවකාලිකව වසා තැබුණු මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ දෙවන වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ලබන 21 වනදා සිට ආරම්භ කරන බව පාලනාධිකාරිය සිසුන්ට දැනුම් දෙයි.

20 වන දින පස්වරු 04 වනවිට නේවාසිකාගාර වෙත සිසු සිසුවියන් පැමිණිය යුතු බවත් එහි නියෝජ්‍ය ලේඛකාධිකාරි නලින් කුරුප්පුආරච්චි මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

රූකාන්ත ඇතුළු කිහිපදෙනෙක් එජාප ආසන සංවිධායකවරු ලෙස පත්විම් ලබති..

Mohamed Dilsad

දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment