ප්‍රමුඛ පුවත 1

අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය විවෘතයි

(උදයම්,කොළඹ)  –  දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 32.01 කණුව අසල මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙතෙක් ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය වසා තිබුණු අතර එම මාර්ගයේ ජලය බැස යාම නිසා එම මාර්ගය නැවත විවෘත කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එමෙන් ම කොක්මාදූව හා ගොඩගම අතර මාර්ගය තවදුරටත් වසා ඇත.

Related posts

මහනුවරට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

එජාප නායක මල්වතු මහනාහිමියන්ට කෘතවේදීත්වය පුදයි[PHOTO]

Mohamed Dilsad

මැන්චෙස්ටර්හි ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් නෑ

Mohamed Dilsad

Leave a Comment