Trending Newsඑසැන පුවත්දේශීය

පැති බැම්මක් කඩා වැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

අහංගම, පැලැස්ස ප්‍රදේශයේ අද (22) සවස, පැති බැම්මක් කඩාවැටීමෙන් එයට යටවූ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අහංගම පොලීසිය කියයි.

වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් මෙලෙස යටවී ඇති අතර, එම තිදෙනා ඉන් මුදවා ගෙන රෝහල් ගත කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය.

Related posts

சுற்றுலா பயணிகளுக்கான முக்கிய அறிவுறுத்தல்!!!

Mohamed Dilsad

Time to Start Bilateral Trade with Afghanistan

Mohamed Dilsad

துப்பாக்கி உள்ளிட்ட ஆயுதங்களுடன் முன்னாள் இராணுவச் சிப்பாய் கைது

Mohamed Dilsad

Leave a Comment