Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මෙරටින් හමු වූ, ලොව විශාලතම සහ ඉහළම වටිනාකම සහිත දම් පැහැති ආර්නූල් මැණික

මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුත් කැරට් 3,563ක බර දම් පැහැති ආර්නූල් මැණික කොළඹදී ප්‍රදර්ශනය කර ඇත. මෙම දුර්ලභ ගණයේ මැණික රත්නපුර ප්‍රදේශයෙන් 2023 වසරේදී හමුවී තිබුණි.

ලොව මෙතෙක් සොයාගෙන ඇති දම් පැහැති ආර්නූල් මැණික් ගල් අතර විශාලතම මැණික ලෙස නම් කර ඇති මෙය ස්වභාවික ආර්නූල් මැණික් ගලක් ලෙස විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි සඳහන්.

මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර වන බව ද සඳහන්.

.

Related posts

විදේශිකයෙක් පොලිස් බාරයට ගෙන නිරෝධායනයට යවයි

Mohamed Dilsad

அனைத்து மதுபானசாலைகளுக்கு பூட்டு

Mohamed Dilsad

இலங்கை மருத்துவ சபைக்கு புதிய தலைவர்

Mohamed Dilsad

Leave a Comment