Trending Newsඑසැන පුවත්දේශීය

අලව්වේ වෙඩි තැබීමක්

අලව්ව විල්ගමුව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ කවිඳු නිමේෂ නැමැති අවුරුදු 28 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා වීරේ මැටියගනේ නාරම්මල යන ලිපිනයේ පදිංචිව අයෙකු බව පොලීසිය පැවසීය. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල දේහය කුරුණෑගල රෝහල වෙත යොමු කර තිබේ

සිද්ධිය සම්බන්ධවය අලව්ව පොලීසිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Related posts

රෝහල් ආපනශාලාත් වැසෙන ලකුණු

Mohamed Dilsad

යළිත් ප්‍රකාශ සටහන් කරගැනීමක් නොවන බව විශේෂ විමර්ශන ඒකකය පවසයි

Mohamed Dilsad

இலங்கையை வந்தடைந்தார் இந்தோனேஷிய ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment