දේශීය

විදේශිකයෙක් පොලිස් බාරයට ගෙන නිරෝධායනයට යවයි

(UTV | කොළඹ) – යුරෝපීය රටකින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ලැගුම් හලක නවාතැන් ගෙන සිට පිටව යන ලද පුද්ගලයෙක්  පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම විදේශීය ජාතිකයා නිරෝධායනයට ලක් විය යුතුව සිට ඇති බවට මාධ්‍ය මඟින් ද ප්‍රචාරය වී තිබේ.

මොහු මේ වන විට පොලිස් බාරයට ගෙන නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

Related posts

වනජීවී නිලධාරිනිය පිළිබඳව රජයේ අවධානය

Mohamed Dilsad

වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් 47 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නාගලගංවීදිය ප්‍රදේශය වසා දමයි

Mohamed Dilsad

Leave a Comment