Trending Newsඑසැන පුවත්දේශීය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලංඡනය විකෘති කරලා…?

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලංඡනය විකෘති කර ඇති බවට සමාජ ජාල වල චෝදනා එල්ල වෙයි.

මේ වන විට එම වෙබ් අඩවිය තාවකාලිකව ක්‍රියාවිරහිත වී ඇති අතර එහි දිස්වෙන්නේ අදාළ ලාංඡනය පමණි.

එම ලාංඡන තුළ ඇති සිංහයා සහ ධර්ම චක‍්‍රය වෙනත් විකෘති ස්වභාවයකින් දිස්වෙයි.

Related posts

ஊடக ஜனாதிபதி விருது வழங்கும் நிகழ்வு எதிர்வரும் 10ஆம் திகதி

Mohamed Dilsad

Chainsaw machine registrations conclude today

Mohamed Dilsad

අගමැති කාර්යාලයේ ඇති, මහින්ද රාජපක්ෂගේ ඡායාරූපය බොද කරයි.

Editor O

Leave a Comment