Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය ට එරෙහිව මහජන පෙත්සමක්

අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද (10) දිනයේදී ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් සිදුකරන, සදාචාරාත්මක නොවන කටයුතු සම්බන්ධයෙන් ජනතා විරෝධය පෙන්නුම් කිරීමට මෙමගින් කටයුතු කරන බවය.

Related posts

நாட்டின் 10 மாவட்டங்களில் டெங்கு ஒழிப்பு வேலைத்திட்டம்

Mohamed Dilsad

ගුරු ඉල්ලීම් වෙනුවෙන් අද සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

“This is no time for experimentation” – Mahinda Rajapakse

Mohamed Dilsad

Leave a Comment