Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති කාර්යාලයේ ඇති, මහින්ද රාජපක්ෂගේ ඡායාරූපය බොද කරයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගි වූ යේ සාකච්ඡාවක පසු පසින් තිබූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පින්තූරය බොඳ කිරීමට කටයුතු කර ඇත. නමුත් මාධ්‍යන්හි විකාශනය වූ දර්ශනයන්හි පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය එකී ස්ථානයේ දක්නට ලැබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද පින්තූරවල දැක්වෙන්නේ අදාළ පින්තූර බොඳ කරමිනි. මේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල සංවාද  ඇති  වී  තිබේ.

Related posts

பாராளுமன்றில் வாக்கெடுப்புக்கு ஆதராவாக 121 வாக்குகள்

Mohamed Dilsad

பிரான்ஸ் ஜனாதிபதியால் புதிய பிரதமர் அறிவிப்பு

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුර තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment