Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි බලංගොඩ සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ජන බලවේගයට පාලන බලය හිමි බළංගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ  කේ.ජී. පේමදාස අද (06) සිය තනතුරෙන් ඉවත් විය.

මාසික සභා රැස්වීම නිමවීමෙන් පසු ඔහු සඳහන් කළේ, තමා මෙම තීරණය ගනු ලැබුවේ පෞද්ගලික කාරණාවක් පදනම් කරගෙන බවයි. 

Related posts

පාන් මිල රුපියල් 50කින් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

Presidential Election on Nov. 16

Mohamed Dilsad

Seychelles President emphasizes his commitment to take forward Sri Lanka- Seychelles relations for the benefit of both countries

Mohamed Dilsad

Leave a Comment