Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවට බලය හිමි බලංගොඩ සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි by Editor OJanuary 6, 2026January 6, 2026052 Share0 ජාතික ජන බලවේගයට පාලන බලය හිමි බළංගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ කේ.ජී. පේමදාස අද (06) සිය තනතුරෙන් ඉවත් විය. මාසික සභා රැස්වීම නිමවීමෙන් පසු ඔහු සඳහන් කළේ, තමා මෙම තීරණය ගනු ලැබුවේ පෞද්ගලික කාරණාවක් පදනම් කරගෙන බවයි.