Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලනයේදී ආචාර්ය, මහාචාර්යය තනතුරු දා ගැනීම රෝගයක් වෙලා – ආචාර්යය නිර්මාල් දේවසිරි

දේශපාලනයේදී ආචාර්ය මහාචාර්ය තනතුරු දාගැනීම ලෙඩක් තරමට බෝවී ඇතැයි තොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. සති අන්ත පුවත්පතක් වෙත ඔහු මෙම අදහස් පළ කර තිබේ.

“මහාචාර්ය තනතුරක් කියන්නෙ යම්කිසි විෂයකට අදාළව තියෙන දෙයක්නෙ. දේශපාලනයෙදී ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු, වෛද්‍ය ආදී වශයෙන් තනතුරු නාම දාගන්න එක ලෙඩක් තරමටම බෝවෙලා තියෙනවා. ඒක සමාජය ඇතුළේ සාකච්ඡා වෙන්න ඕන දෙයක්.

ඒ නිසා මහාචාර්ය තනතුරු අවභාවිත කරනවා. විශ්වවිද්‍යාල වලින් අයින් වුණාට පස්සෙ මහාචාර්ය නාමය පාවිච්චි කරන්න බෑ. සම්මානිත මහාචාර්ය තත්ත්වය හම්බ වෙන අයට විතරයි ඒ නාමය දිගටම පාවිච්චි කරන්න පුළුවන්. මහාචාර්ය තනතුර හිමි වෙන්නෙ විශ්ව විද්‍යාලයේ සේවය කරන තෙක් විතරයි”

Related posts

Accident in Kilinochchi: Six soldiers killed

Mohamed Dilsad

Ramadan fast to commence tomorrow – Colombo Grand Mosque

Mohamed Dilsad

தவணைப் பரீட்சை பெறுபேறுகள் விடுமுறைக்கு முன்னர்

Mohamed Dilsad

Leave a Comment