Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් – සජිත් අතර ලොකු සාකච්ඡාවක් ළඟදීම…!

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් නුදුරේදීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව, නුදුරු දිනකදී කොළඹදී රහසිගතව මෙම හමුව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

දැනට විදේශගතව සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නීතීඥ, ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙම හමුව සඳහා ස්ථානය සහ වේලාව නියම කරගැනීමට සාකච්ඡා කරනු සඳහන්.

රනිල් – සජිත් හමුවට පෙර පක්ෂ දෙකේ මහලේකම්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Related posts

ගම්පහ වෙළඳසැල් හෙට විවෘතයි

Mohamed Dilsad

After deadly protests, rockets fly and Israel strikes Gaza

Mohamed Dilsad

செபரமடு லசித் மாலிங்க பற்றிய சுவாரிசியமான அந்த பத்து விஷயம்

Mohamed Dilsad

Leave a Comment