Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රී ශාන්තගේ ඉඩමේ ගංජා වගා කළා කිව්වොත් නඩු දානවා – ඇමති නලින්ද ජයතිස්ස

සුරියකන්ද පොලිසිය විසින් ගංජා පැළ කිහිපයක් අත්අඩංගුවට ගන්නා ලද ඉඩම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාට හෝ ඔහුගේ බිරිඳට අයත් එකක් නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ නිසා කිසිවෙකු හෝ එවන් ප්‍රකාශයක් කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය. ඊයේ (23) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් විමසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

TNA மற்றும் UNF சந்திப்பிற்காக ஜனாதிபதி நேரம் ஒதுக்கீடு

Mohamed Dilsad

சச்சின், சேவாக்கின் சாதனையை முறியடித்த ஸ்மித்

Mohamed Dilsad

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment