නත්තල සමඟ එළඹෙන දීර්ඝ නිවාඩුව වෙනුවෙන් අද (24) සිට ලබන 27 වනදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරයි.
දුම්රිය පහසුකම් අඩාල වීම, මගීන්ගේ ඉල්ලීම් ආදිය සළකා ලංගම මගින් අතිරේක බස්රථ යෙදවීමට නියමිත බවද සඳහන්.
