Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රී පහරදුන්නේ යැයි කියමින් රෝහල් ගතවූ, පොලිස් නිලධාරීයාගේ වැඩ තහනම්

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත පද්මකුමාර හා ආරවුලකට මැදි වූ සූරියකන්ද පොලිස් ස්ථානයේ, පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.

සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන්වන තුරු මෙම සේවය අත්හිටුවා ඇත..

එකී මන්ත්‍රීවරයා පහරදුන්නේ යැයි කියමින් රෝහල්ගතවූ පොලිස් නිලධාරීයා, ඇඹිලිපිටිය පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (22) ඇප මත මුදාහැර තිබිණ.

Related posts

රංජන්ට අද සවස අලුත් තනතුරක්

Mohamed Dilsad

Patient Pakistan punish sloppy England in first Test

Mohamed Dilsad

பொலன்னறுவையில் நடைபெற்ற வெற்றிகரமான அரசியல் பிரசார கூட்டம் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment