Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගයට පෙනී සි⁣ටින සිසුන් ට දැනුම් දීමක්

මෙවර අ.පො.ස උසස් පෙළ කල්දැමූ  විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. .

ඒ් සම්බන්ධයෙන් තම පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පැවසුවේ ය.

0112784537 සහ 0112788616 අංක අමතා, ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසන ලදි.

විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දෙන්නේ, විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර හෝ ජාතික හැදුනුම්පත් ආපදා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ් සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙසය.

Related posts

காலியில் துப்பாக்கிச் சூடு: ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

ராஜபக்‌ஷக்களின் தெற்குக் கோட்டைகள் முற்றுகைக்குள்?

Mohamed Dilsad

කොළඹ 07න් නාදුනන මල සිරුරක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment