Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළියේ මාර්ගවල රෑට ගමන් යන්න එපා…!

නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ  රථවාහන ධාවනය නොකරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (11) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය ඒ බව කීවාය..

වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයෙන් යළිත් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටී ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස්කඳු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවත් දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළාය. .

Related posts

ஜமால் கசோகி கொலை-ஐவருக்கு மரண தண்டனை விதிக்குமாறு கோரிக்கை

Mohamed Dilsad

QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට රටපුරා

Mohamed Dilsad

මංගල රෑ අවසන් ගමන් ගිය ආදරවන්තයෝ

Mohamed Dilsad

Leave a Comment