දේශීය

QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට රටපුරා

(UTV | කොළඹ) – ජාතික ඉන්ධන අවසරපත මගින් හදුන්වාදුන් QR කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙනවා.

ඒ අනුව අද දිනයේ ඉන්ධන නිකුත් කරන දිවයින පුරා පිහිටි සියලුම සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී. ඉන්ධනහල් ජාලය මඟින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව අද දිනයේ ඉන්ධන ලැබීමට නියමිත සියලුම ඉන්ධන පිරවුම්හල්වල එම පද්ධතිය සක්‍රීය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පැවසුවා.

Related posts

වැලිකඩ පොලීසියෙන් පහරදී රෝහල් ගත කළ සැකකරුවෙක් මිය යෑම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Editor O

‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදි

Mohamed Dilsad

විදේශගතව රැකියා කරන්නන් ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් මෙරටට එවලා

Editor O

Leave a Comment