Trending Newsඑසැන පුවත්දේශීය

රුවන්වැල්ල සහ හැටන්, ප්‍රදේශ දෙකක නායයෑමේ අවධානමක්…! පවුල් කිහිපයක් ඉවත් කෙරේ….

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්‍රදේශයේ සහ හැටන්, රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටින පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රුවන්වැල්ල රත්තාගල ප්‍රදේශයේ පවුල් 11ක් රත්තාගල ප්‍රාථමික විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම වටවල රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ සිටි පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකුද එම ප්‍රදේශයෙන් ඉවත් කර වැලිඔය දමිළ මහා විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

சமையில் எரிவாயு பிரச்சினை; புதிய தொலைபேசி எண் அறிமுகம்

Mohamed Dilsad

பொலிஸ் உயரதிகாரிகள் நால்வர் தெரிவுக்குழுவில் முன்னிலை

Mohamed Dilsad

Three Iranian Naval Ships arrive at Colombo Port [VIDEO]

Mohamed Dilsad

Leave a Comment