ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වන කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අමාත්‍යවරුන්ගේ නියෝජිතයන් පත්කිරීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා පළ වෙයි.
හුවමාරු වන ලේඛනයක් අනුව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට සිය ලිපි ශීර්ෂයෙන් ලිපියක් එවමින් දැනුම් දී ඇත්තේ ඇමුණුම් ලේඛනය අනුව, ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තාවකාලිකව මෙම නියෝජිතයන් සම්බන්ධ කරන ලෙසයි.
ඊට අදාළ ලේඛන සමාජ ජාලවල හුවමාරු

