Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් ආරම්භ කරන දිනය ගැන අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්

නැවත පාසල් ආරම්භ කරන දිනය මේ වනවිට ප්‍රකාශකර ඇති දෙසැම්බර් 16 දා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි. .

කෙසේවුව ද තත්ත්වය සමාලෝචනය කරනු ලබන අතර දිනයේ යම් වෙනසක් සිදුවුව හොත් එය නිල වශයෙන් දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා තවදුරටත් පැවසුවා.

Related posts

Indian arrested with gold worth Rs 1.6 million

Mohamed Dilsad

England dismiss South Africa’s top three batsmen

Mohamed Dilsad

ඇමෙරිකානු තීරු බදු පිළිබඳ ආණ්ඩුව ගන්න පියවර ගැන රටට කියන්න – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment