Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකානු තීරු බදු පිළිබඳ ආණ්ඩුව ගන්න පියවර ගැන රටට කියන්න – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පළමුව ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා මෙසේ පවසා තිබේ.

ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් නොකළොත් නොයෙක් ප්‍රශ්න ඇති විය හැකි බවත්, මෙම අලුත් තත්ත්වයට මුහුණ දීම සඳහා රජයෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි තමන් ප්‍රමුඛ සියලු රටවැසියන් බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.

මෙම බද්ද නවතාලිය නොහැකි බවත්, අනිවාර්යයෙන් ම එය ක්‍රියාත්මක වන බවත්, රැකියා නොමැති වීම මෙහි එක් බලපෑමක් ලෙස සැලකිය හැකි බවත්, ලක්ෂයකට පමණ රැකියා නැති වනු ඇතැයි විශ්වාස කරන බවත්, අහිමි වන රැකියා ප්‍රමාණය ලක්ෂය වුව ද, ඊට අඩු වුව ද ඒ ප්‍රමාණය විශාල බව හෙතෙම අවධාරණය කරයි.

වික්‍රමසිංහ මහතා ගේ ප්‍රකාශය මෙසේය :

Related posts

Russia’s U.N. envoy Churkin dies suddenly in New York

Mohamed Dilsad

කොවිඩ් හේතුවෙන් බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

சடலத்தை நறுமணமூட்ட பயன்படும் போர்மலின் உணவுப் பொருட்களுக்கு பயன்படுத்தப்படுகிறது (video)

Mohamed Dilsad

Leave a Comment