Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති බිමල් බෝට්ටු ඉල්ලයි

කොලොන්නව ප්‍රදේශයට බෝට්ටු අවශ්‍ය වී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් දුරකථන අංක ද සහිතව ඔහු මෙම ඉල්ලීම පොදුවේ කර තිබේ. 

කැළණි ගග පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුරට යටවූ පිරිස් මුදා ගැනීමේ කටයුතුවලට යෙදවීමට ප‍්‍රමාණවත් බෝට්ටු නොමැති වීම මත මෙම ඉල්ලීම කර ඇත.

කෙසේ වෙතත අවශ්‍ය බෝට්ටු ප්‍රමාණය කලුතර දිස්ත්‍රික්කයෙන් සහ නාවික හමුදාවෙන් ලබා දුන් බවට අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පසුව යලි සදහන් කර ඇත.

කෙසේ නමුත් එම පෝස්ටුව මේ වනවිට ඉවත්කකරඇත.

Related posts

Sri Lankan detained in Mumbai attempting to smuggle gold

Mohamed Dilsad

ஜி.வி.பிரகாஷுடன் இணையும் அபர்ணதி

Mohamed Dilsad

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින් ගැන අනාවරණය කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment