Trending Newsඑසැන පුවත්දේශීයඋසස් පෙළ ඇතුළු සියලු විභාග කල්දමයි by Editor ONovember 28, 2025November 28, 2025081 Share1 දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කළාය. විභාග නැවත ආරම්භ කරන දිනයන් ඉදිරියේදී දැනුම්දෙනු ඇත.