Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසයි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇත්තේ කිලෝමීටර් 25ක් ගැඹුරිනි

Related posts

கிரிக்கட் வாழ்வில் இருந்து ஓய்வு பெறும் ரங்கன ஹேரத்…

Mohamed Dilsad

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

නව කොවිඩ් ආසාදිතයින් 252ක්

Mohamed Dilsad

Leave a Comment