Trending Newsඑසැන පුවත්දේශීය

බෙන්තර පැරණි පාලම කඩා වැටේ

භාවිතයට නොගෙන අතහැර දමා තිබූ, බෙන්තර පැරණි පාලම ඊයේ (26) රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.

මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පාළාත හා දකුණු පාළාත යාකරන මෙම පාලම 1902 දී පමණ ඉදිකර ඇති බව සදහන්.

දැනට වසර කිහිපයකට පෙර පාලම අබලන් වී තිබූ බැවින් නව පාලමක් ඉදිකර පැරණි පාලම වසා දැමීමට එවකට සිටි ආණ්ඩුව කටයුතු කර තිබුණි.

මෙම පැරණි පාලම බොහෝ සංචාරකයන් හා ඡායාරූප ශිල්පින් පසුගිය කාලයේ ඡායාරූපගත කිරීම් සඳහා භාවිත කළ ස්ථානයකි.

Related posts

අසාද් සාලි ලබන 25 වන දින අධිකරණයට

Mohamed Dilsad

BIMSTEC meeting to be held in Sri Lanka this year

Mohamed Dilsad

දිවි පරදුවට තබා ජීවිත 4ක් බේරූ අපේ වීරයෝ

Mohamed Dilsad

Leave a Comment