දේශීය

අසාද් සාලි ලබන 25 වන දින අධිකරණයට

(UTV | කොළඹ) – ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට අද නියම කලා.

ඒ තමන් මුදා හරින ලෙස ඉල්ලමින් අසාද් සාලි මහතා ගොණු කර ඇති මෝසම අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය මාර්තු 09 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී සිදුකල ප්‍රකාශයකින් ආගම් අතර මතභේද ඇතිවිය හැකි බව දක්වමිනුයි නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ චෝදනා ගොණු කර ඇත්තේ.

Related posts

පිටත්වීමේ පර්යන්තයට අමුත්තන් පස්දෙනෙකු රැගෙන ඒමට අද සිට අවසර

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට දිනයේත්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ගොඩනගනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

Editor O

Leave a Comment