Trending Newsඑසැන පුවත්දේශීය

පහළ කඩුගන්නාව ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් විවෘත කරයි….

නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ.

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට 22 වැනිදා පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් අනතුරක් සිදු වූ අතර ඒ අනුව මෙම මාර්ගය වසා දැමීමට පියවර ගැනුණි.

Related posts

Sri Lanka welcomes outcome of Maldives election

Mohamed Dilsad

சஜித் ஜனாதிபதி வேட்பாளராக பல போராட்டங்களுக்கு முகம் கொடுக்க நேரிடும் – தென்னகோன்

Mohamed Dilsad

துருக்கியின் ஜனாதிபதியாக அர்தூகான் மீண்டும் தெரிவு

Mohamed Dilsad

Leave a Comment