Trending Newsඑසැන පුවත්දේශීය

වැඩබලන අගවිනිසුරුවරයෙක් පත් කරයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න පත්කර තිබේ.

ඒ අනුව ඒ මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (22) සිට එළැඹෙන 27 වනදා දක්වා විදේශගත වන බැවින්, ඔහු නැවත ලංකාවට පැමිණෙන තුරු ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.

Related posts

PNB inspects drugs using robotic equipment

Mohamed Dilsad

AmeriCares to deploy disaster response experts to Sri Lanka

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන ඉහළට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment