Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වසා දමයි

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය අද (22) උදෑසන සිට තාවකාලිකව වසා දමා ඇත.

මෙම මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට අද උදෑසන පස් කඳු වැටී ප්‍රධාන මාර්ගය අවහිර වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

Related posts

New Cabinet tomorrow: Six include from SLFP

Mohamed Dilsad

புஷ்பராஜூக்கு 10 இலட்சம் ரூபாய் பரிசு: அமைச்சர் சஜித்

Mohamed Dilsad

939.2 Kg of beedi leaves found by Navy

Mohamed Dilsad

Leave a Comment