Trending Newsඑසැන පුවත්දේශීය

අයවැයේදී මාලිමාවට සහය දුන්, ශ්‍රීලනිප සභිකයින් 08 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

පක්ෂයේ උපදෙස් මත ක්‍රියා නොකර ප්‍රාදේශීය සභාවල අයවැය ඡන්ද විමසුමේදී ජාතික ජන බලවේගය සමග එක්ව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 08 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඒ අනුව, පදියතලාව, නාත්තන්ඩිය, කල්පිටිය, පොල්ගහවෙල, පැල්මඩුල්ල සහ ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු අට දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

Related posts

ஐ.ம.சு.கூட்டமைப்பின் பாராளுமன்றக் குழுக் கூட்டம் இன்று

Mohamed Dilsad

ஹெரோயின் தொகையுடன் இரண்டு பேர் கைது

Mohamed Dilsad

මගී බස්රථ හිමියන්ට රජයෙන් සහනයක්

Mohamed Dilsad

Leave a Comment