Trending Newsඑසැන පුවත්දේශීය

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය නිර්මාතෘ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.

මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වන ආචාර්ය හරිස්චන්ද්‍ර මහතා මිය යන විට 94 වන වියේ පසු වුවාය.

ගත් කතුවරයෙකු ශබ්දකෝෂ සම්පාදකයෙකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිය හැකියාව ප්‍රදර්ශනය කළ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතය

Related posts

පොලිස් ස්ථානාධිපතිලා 32ක් ස්ථාන මාරු

Editor O

මැතිවරණ නීතීය උල්ලංඝනය කළ අගමැති හරිනිට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා – මැතිවරණ කොමසාරිස්

Editor O

කොහොඹ අතු කපන්න ගිය පාසල් සිසුවා අවසන් ගමන් යයි

Mohamed Dilsad

Leave a Comment