Trending Newsඑසැන පුවත්දේශීය

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය නිර්මාතෘ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.

මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වන ආචාර්ය හරිස්චන්ද්‍ර මහතා මිය යන විට 94 වන වියේ පසු වුවාය.

ගත් කතුවරයෙකු ශබ්දකෝෂ සම්පාදකයෙකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිය හැකියාව ප්‍රදර්ශනය කළ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතය

Related posts

Consultative Committee appointed to compile report on Singapore – Sri Lanka FTA

Mohamed Dilsad

මාදම්පාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

நாளை (13) ஆசிரியர்கள் சுகயீன விடுமுறை போராட்டத்தில்

Mohamed Dilsad

Leave a Comment